පඨමාලා
අප ආයතනය මගින් පවත්වන නවතම පාඨමාලා කිහිපයක් මෙහි දැක්වේ සියලුම පාඨමාලා පිලිබදව ඇති විස්තර සදහා පිවිසීමට see more වෙත පිවිසෙන්න
FAQs
රජයේ ලියාපදිංචි ආයතනයක් ද ?
ඔවු අපගේ ආයතනය අන්තර්ජාලය හරහා අද්යාපනික පාඨමාලා අලෙවි කරනු ලබන ආයතනයක් ලෙස රජයේ ලියාපදිංචි වී ඇත.
සහතිකයක් ලැබෙනවද ?
ඔවු , නමුත් පාඨමාලාව මිලදී ගත් පමනින් සහතිකය ලබාගැනීමට නොහැක. සහතිකය ලබාගැනීමට පඨමාලාවේදී ඔබට ලැබෙන ව්‍යාපෘති නියමිත කාල සීමාව තුලදී අවසන් කළ යුතුය.
පාඨමාලාවකට ඇතුලත් වන්නේ කෙසේද ?
ඔබගේ නම , ලිපිනය , ඔබගේ ඊ මේල් ලිපිනය , ඔබ ඇතුලත් වීමට කැමති පාඨමාලාවේ නම යන විස්තර අපගේ ආයතනයේ වට්සැප් අංකයට යොමුකරන්න , මුදල් ගෙවන්න ලෙස පනිවිඩයක් අප ආයතනයෙන් ඔබට ලැබුනු පසු අපගේ ආයතනයේ බැංකු ගිනුමට අදාල මුදල බැර කරන්න එහිදී ඔබ අප සමග සම්බන්ද වන දුරකතන අංකය තැන්පතු රිසිට්ටුවේ සදහන් කිරීම අනිවාර්යයි. ඉන් පසු එම රිසිප්ටුව අපගේ ආයතනට යොමු කරන්න. ඉන් පසු ඔබව අදාල පාඨමාලාවට ඇතුලත් කරගැනීම සිදු කරයි. අන්තර්ජාලය හරහා ඉගැන්වීම් සිදු කරන නිසා ඔබට ලින්ක්ස් ඔස්සේ සම්බන්ධ වීමට අවස්තාව සලසා දෙයි.
පාඨමාලාවකට ඇතුලත් වීමට තිබිය යුතු සුදුසුකම් මොනවාද ?
අප ආයතනයෙන් ඉගැන්වීම් සිදු කරන්නේ පරිගණක මෘදුකාංග පිලිබදවයි එම නිසා ඔබට පරිගණකයක් , මූලික පරිගණක දැනුමක් , කුමන හෝ ආකාරයක අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම ප්‍රමාණවත් එමෙන්ම සරල ඉංග්‍රිසි භාෂා දැනුමක් තිබේනම් අද්යාපනය ලැබීම ඉතා පහසුයි.
ඔබගේ ගැටලු අපට යොමුකරන්නේ කෙසේද ?
අපගේ වට්ස්ඇප් අංකයට ඔබගේ ගැටලුව හෝ වැඩිදුර විස්තර ලබාගත හැකිය
